පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුව පාර්ශවයට ලැබෙන්නේ 10%ක ඡන්ද ප්‍රතිශතයක් – නලින් බණ්ඩාර

පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුව පාර්ශවයට ලැබෙන්නේ 10%ක ඡන්ද ප්‍රතිශතයක් - නලින් බණ්ඩාර

පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුව පාර්ශවයට ලැබෙන්නේ 10%ක ඡන්ද ප්‍රතිශතයක් - නලින් බණ්ඩාර

පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුව පාර්ශවයට ලැබෙන්නේ 10%ක ඡන්ද ප්‍රතිශතයක් බව ආණ්ඩුවේම බුද්ධි අංශ පවසා තිබෙන බව සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඡන්දය කල් දැමීමට හේතුව එය බවද නලින් බණ්ඩාර මහතා කීය.

ගෝඨාභය කලෙට එහා ගිය දෙවෙනි සුනාමියක් එන බව කී නලින් බණ්ඩාර මහතා රටේ භූ කම්පනයක් වී හානියක් වීම වැළැක්වීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතු බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *