අධ්‍යාපන අමාත්‍යංශට ඇතුළු වූ අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57ක් අත්අඩංගුවට

අධ්‍යාපන අමාත්‍යංශට ඇතුළු වූ අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57ක් අත්අඩංගුවට

අධ්‍යාපන අමාත්‍යංශට ඇතුළු වූ අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57ක් අත්අඩංගුවට

බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු සහ ශිෂ්‍යයින් 9 දෙනෙකු සිටින බවය.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *