දේශපාලන දේශීය පුවත් දින නියමයක් නොමැතිව තැපැල් ඡන්දය කල් දමයි Editor3 February 15, 2023 0 තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කරයි තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කර ඇති නිසා (15) දිනයේදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වෙයිNext ටිබෙටයේ නිදහසට ගෝලීය ප්‍රජාවගේ මැදිහත්වීමක් ඉල්ලයි More Stories දේශපාලන දේශීය පුවත් ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් Editor3 April 18, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ඉවතට Editor3 April 18, 2026 0 දේශීය පුවත් වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙසින් නිදහස් කිරීමේ පුවතට පැහැදිලි කිරීමක් Editor3 April 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ