ටිබෙටයේ නිදහසට ගෝලීය ප්‍රජාවගේ මැදිහත්වීමක් ඉල්ලයි

ටිබෙටයේ නිදහසට ගෝලීය ප්‍රජාවගේ මැදිහත්වීමක් ඉල්ලයි

ටිබෙටයේ නිදහසට ගෝලීය ප්‍රජාවගේ මැදිහත්වීමක් ඉල්ලයි

ටිබෙටයට නිදහස ලබාදෙන ලෙස ගෝලීය ප්‍රජාව චීනයට පීඩනයක් එල්ල කළ යුතු බවට විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම වාර්තා සඳහන් කරන්නේ බංග්ලාදේශයේ ඩකා නුවර චීනයට එරෙහිව එලෙස විරෝධතා ක්‍රියාත්මක වන බවය.
විරෝධතාකරුවන් චීනයට එරෙහි වැකි ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පළ කර ඇත.

චීනය මානව හිමිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් බවත්, ටිබෙටය යනු චීනයේ කොටසක් නොවන බවත් විරෝධතාකරුවන් පවසා තිබේ.

1913 දී ප්‍රකාශයට පත් කළ පරිදි පෙබරවාරි 13 වනදා සිය නිදහස් දිනය ලෙස ටිබෙට් වැසියන් සලකනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *