දේශපාලන දේශීය පුවත් දින නියමයක් නොමැතිව තැපැල් ඡන්දය කල් දමයි Editor3 February 15, 2023 0 තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කරයි තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මැතිවරණ කොමිසම පවසයි. නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කර ඇති නිසා (15) දිනයේදී තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වෙයිNext ටිබෙටයේ නිදහසට ගෝලීය ප්‍රජාවගේ මැදිහත්වීමක් ඉල්ලයි More Stories දේශීය පුවත් සෞඛ්‍යය මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව පෙරළියක්: කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ තාක්ෂණයෙන් ප්‍රථම වරට ශල්‍යකර්ම දෙකක් සාර්ථකව සිදු කරයි Editor3 July 16, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය Editor3 July 16, 2026 0 දේශීය පුවත් ඇමෙරිකාවට වඩා චීනයට ලෝකයේ මෙන්ම ලංකාවේද වැඩි කැමැත්තක් – පිව් පර්යේෂණ මධ්‍යස්ථානය හෙළි කරයි Editor3 July 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ