දේශීය පුවත් ව්‍යාපාරික 2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක් 1 month ago Editor3 2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඉකුත් ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 1,466.76ක් ලෙස දැක්විය. එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රු. 704.67ක වැඩි වීමකි. Editor3 See author's posts Tags: තේ, තේ මිල, වැඩිවීමක් Continue Reading Previous රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණයNext මුදල් අමාත්‍යාංශයට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ලිපියක් More Stories දේශීය පුවත් සෞඛ්‍යය ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ 9 hours ago Editor3 දේශීය පුවත් 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරයි 9 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික දේශීය ආදායම් පනත යළිත් සංශෝධනට – ගැසට් මගින් ප්‍රකාශයට පත්කරයි 9 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ