දේශීය පුවත් ව්‍යාපාරික 2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක් Editor3 February 12, 2023 0 2022ට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඉකුත් ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රු. 1,466.76ක් ලෙස දැක්විය. එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රු. 704.67ක වැඩි වීමකි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණයNext මුදල් අමාත්‍යාංශයට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ලිපියක් More Stories දේශීය පුවත් ”ඥානසාර හිමිගේ සිරදඬුවම නීතිවිරෝධීයි” සරත් එන්. සිල්වා! Editor Eleven October 13, 2026 0 දේශීය පුවත් කල්මුණේ මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ගේ ඇඳුම් තහනම මානව හිමිකම් උල්ලංඝනයක්! Editor Eleven October 13, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ක්‍රිකට් පාලනයට නව නීති: පරාජයන් හමුවේ ඉවසන ලෙස ඇමතිගෙන් ඉල්ලීමක්! Editor Eleven October 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ