මුදල් අමාත්‍යාංශයට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් ලිපියක්

අ. ඩො බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුවේ එකඟතාව

අ. ඩො බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුවේ එකඟතාව

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලමින්, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

පැෆ්රල් සංවිධානය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය, ලක්බිමේ මව්වරු සහ දියණියෝ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව එම ලිපිය යොමුකර ඇත.

ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙන්නේ, ජනතා පරමාධිපත්‍යයේ මූලික අංගයක් වන මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ අරමුදල් නිදහස් කිරීමෙන් සහාය දක්වන ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *