විදුලි කප්පාදුවට මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මානව හිමිකම් කොමිසම ජාතික ජනබලවේග විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

මානව හිමිකම් කොමිසම ජාතික ජනබලවේග විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලමින් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය (03) ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *