ගංජා පැළ 350ක් සමග මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට

වැඩබලන පොලිස්පතිගෙන් පොලිසියේ නිළධාරීන්ට දැනුම්දීමක්
පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසින්, ගංජා පැළ තොගයක් සමග මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ගංජා පැළ 350ක් ඔහු සන්තකයේ තිබී ඇති බවත්, ඒ පිළිබඳ සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි