දේශීය පුවත් පාරිසරික ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන ඇත්තේ 9ක් Editor3 December 22, 2022 0 ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන ඇත්තේ 9ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණේ ඩිපෝ නවයක් පමණක් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. වාහන සේවා කටයුතුද ඩිපෝ මඟින් සිදු කෙරෙන හෙයින් ඒ සඳහා බලපත්‍රයක් ජාතික පරිසර පනත අනුව ලබා ගත යුතු වෙයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඉන්දීය ජිප් රථවල පළමු කොටස, ජිප් රථ 125ක් පරිත්‍යාග කරයිNext ශ්‍රී ලංකාවේ සරණාගතයන් ලෙස විදේශිකයන් 912ක් – ආගමන විගමන දෙපාර්තමේන්තුව More Stories දේශීය පුවත් මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17 අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා ඒවා බවට තහවුරු වේ. Editor3 September 15, 2025 0 දේශීය පුවත් කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට Editor3 September 15, 2025 0 දේශීය පුවත් වසරේ මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය Editor3 September 15, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ