2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල 7%කින් අවප්‍රමාණයට

0
2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල 7%කින් අවප්‍රමාණය වෙයි

2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල 7%කින් අවප්‍රමාණය වෙයි

2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවට අනුව, පසුගිය සිකුරාදා (12) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස පැවතුණි.

2026 පෙබරවාරි අගභාගයේ සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com