දේශීය පුවත් පාරිසරික ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්ර ලබාගෙන ඇත්තේ 9ක් Editor3 December 22, 2022 0 මත්ද්රව්ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්ර ලබාගෙන තිබුණේ ඩිපෝ නවයක් පමණක් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. වාහන සේවා කටයුතුද ඩිපෝ මඟින් සිදු කෙරෙන හෙයින් ඒ සඳහා බලපත්රයක් ජාතික පරිසර පනත අනුව ලබා ගත යුතු වෙයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ඉන්දීය ජිප් රථවල පළමු කොටස, ජිප් රථ 125ක් පරිත්යාග කරයිNext ශ්රී ලංකාවේ සරණාගතයන් ලෙස විදේශිකයන් 912ක් – ආගමන විගමන දෙපාර්තමේන්තුව More Stories දේශීය පුවත් පාරිසරික කළුතර, නුවරඑළිය සහ රත්නපුර අධි අවදානම් කලාපවල ජනතාවට වහාම ඉවත් වන ලෙස නායයාමේ රතු නිවේදනයක්! Editor Eleven October 26, 2026 0 දේශීය පුවත් වනාතවිල්ලුවේ අවි-පුපුරණ ද්රව්ය රැස්කිරීමට වරදකරු වූ නවුෆර් මවුලවිට වසර 12ක සිරදඬුවම්! Editor Eleven October 26, 2026 0 දේශීය පුවත් පාරිසරික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට දින වැසේ Editor Eleven October 26, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ