දේශීය පුවත් පාරිසරික ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන ඇත්තේ 9ක් 1 month ago Editor3 ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන ඇත්තේ 9ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණේ ඩිපෝ නවයක් පමණක් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. වාහන සේවා කටයුතුද ඩිපෝ මඟින් සිදු කෙරෙන හෙයින් ඒ සඳහා බලපත්‍රයක් ජාතික පරිසර පනත අනුව ලබා ගත යුතු වෙයි. Editor3 See author's posts Tags: ජාතික විගණන කාර්යාලය, පරිසර බලපත්‍ර, වාහන සේවා කටයුතු, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය Continue Reading Previous ඉන්දීය ජිප් රථවල පළමු කොටස, ජිප් රථ 125ක් පරිත්‍යාග කරයිNext ශ්‍රී ලංකාවේ සරණාගතයන් ලෙස විදේශිකයන් 912ක් – ආගමන විගමන දෙපාර්තමේන්තුව More Stories දේශීය පුවත් ව්‍යාපාරික මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි ටෙන්ඩරයකින් රු. මි 100ක් ගසා කාළා 18 hours ago Editor3 දේශීය පුවත් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර 18 hours ago Editor3 දේශපාලන දේශීය පුවත් මෛත්‍රීගේ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගනී 18 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ