දේශීය පුවත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්යයි 2 months ago Editor3 ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ උපකාරක පංති තහනම් - විභාග දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත්, 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය. Editor3 See author's posts Tags: අධ්‍යාපන අමාත්‍යංශය, අනිවාර්යයි, උසස් පෙළ විභාගය, පාසල් පැමිණීම Continue Reading Previous කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කරන්න – හර්ෂNext මෙවර ගල් අඟුරු ගැනීමේදී විශාල බාධා – ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක් More Stories දේශීය පුවත් රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් අත්අඩංගුවට 15 hours ago Editor3 දේශීය පුවත් සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන පෙබරවාරි 28ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි 15 hours ago Editor3 දේශීය පුවත් මාර්තු 15වැනිදා වන විට පාසල් නිල ඇඳුම් – අධ්‍යාපන ඇමති 15 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ