දේශීය පුවත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්යයි Editor3 November 28, 2022 0 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන් 2023 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත්, 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කරන්න – හර්ෂNext මෙවර ගල් අඟුරු ගැනීමේදී විශාල බාධා – ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක් More Stories දේශපාලන දේශීය පුවත් සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවතට Editor3 June 12, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ආහාර පිළියෙල කිරීමේදී හා පරිභෝජනයේදී ප්ලාස්ටික් භාවිතය ගැන අනතුරු ඇඟවීමක් Editor3 June 12, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇගයීමක් Editor3 June 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ