දේශීය පුවත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්යයි Editor3 November 28, 2022 0 උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි 2023 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත්, 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කරන්න – හර්ෂNext මෙවර ගල් අඟුරු ගැනීමේදී විශාල බාධා – ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක් More Stories දේශීය පුවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය රෝෂණී දිසානායක පත් කෙරේ Editor Eleven September 12, 2026 0 දේශීය පුවත් පාරිසරික වසර 75කට පසු ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 98%ක් දක්වා ඉහළට Editor Eleven September 12, 2026 0 දේශීය පුවත් නව අධ්‍යාපන සංස්කරණ යටතේ පාසල් බෑග්වල බර අඩු කිරීමට පියවර: 2027 සිට 6 ශ්‍රේණියට මොඩියුල ක්‍රමවේදයක් Editor Eleven September 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ