අප්‍රිකාවේ විශාලතම දළ ඇතින්න මිය යයි

අප්‍රිකාවේ විශාලතම දළ ඇතින්න මිය යයි

අප්‍රිකාවේ විශාලතම දළ ඇතින්න මිය යයි

අප්‍රිකානු කලාපයේ වාසය කළ විශාලතම දළ යුගලය හිමි ඇතින්නිය ලෙස සැලකූ “Dida” නැමැති ඇතින්නිය මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘ඩිඩා‘ (Dida) යන්නෙන් “දෙවියන් දුන් ත්‍යාගය” ලෙස ඇයව ලෝක පරිසරවේදීන් අතර මහත් ජනාදරයට පත්ව තිබුණි. ඇතින්නගේ මිය යාමට හේතුව ස්වාභාවික හේතුවක් බව තහවුරු කර ඇතත

ඇය මියයන විට වයස අවුරුදු 60-65 අතර වයෝවෘද්ධව සිට ඇත. එය වනයේ සිටින අලියෙකුගේ ඉහළ වයස් සීමාවක් ලෙස සැලකේ. දිගු ඇත් දළ සඳහා ප්‍රසිද්ධියක් උසුලන ‘ඩිඩා‘ කෙන්යාවේ පැරණිතම වනෝද්‍යානයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *