රසායනික සංඝඨක නියාමනය සදහා නව රෙගුලාසි ගෙන එන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි

රසායනික සංඝඨක නියාමනය සදහා නව රෙගුලාසි ගෙන එන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි

රසායනික සංඝඨක නියාමනය සදහා නව රෙගුලාසි ගෙන එන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි

ආහාරවල අන්තර්ගත මිනිස් සිරුරට අහිතකර රසායනික සංඝඨක නියාමනය සදහා නව රෙගුලාසි ගෙන එන බවට, නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

ඒ පිලිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් ආනයනය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කෙරුණු පෙත්සමක් කැදවූ අවස්ථාවේදීය.

සිංහලේ සංවිධානයේ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මෙම පෙත්සම ගොණු කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *