දේශීය පුවත් විදුලි බිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් Editor3 October 27, 2022 0 සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි 9 වෙනිදා විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයිNext රසායනික සංඝඨක නියාමනය සදහා නව රෙගුලාසි ගෙන එන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණයට Editor3 May 2, 2026 0 දේශීය පුවත් අබිරහස් ලෙස මිය ගිය මහා භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය – අධිකරණ වෛද්‍යවරුන් 4ක ගෙන් යුත් මණ්ඩලයක් Editor3 May 2, 2026 0 දේශීය පුවත් මාස 06ට මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය පනී Editor3 May 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ