දේශීය පුවත් අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයි Editor3 October 27, 2022 0 පනත් කෙටුම්පත් 2කට කතානායකගේ සහතිකය පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තුනට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (25) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව එම පනත් තුන (25) සිට බලාත්මක විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත රජය ලබාදුන් නිවාස යළි පවරා ගැනීමටNext විදුලි බිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසර 19 කට පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 ධීවර සම්මුතිය අපරානුමත කිරීමට අනුමැතිය Editor3 July 21, 2026 0 දේශීය පුවත් BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි Editor3 July 21, 2026 0 දේශපාලන දේශීය පුවත් බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි Editor3 July 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ