දේශීය පුවත් අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයි 3 months ago Editor3 අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයි පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තුනට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (25) සිය සහතිකය සටහන් කළේය. මේ අනුව එම පනත් තුන (25) සිට බලාත්මක විය. Editor3 See author's posts Tags: කතානායක, පනත්, පනත් කෙටුම්පත්, පාර්ලිමේන්තුව Continue Reading Previous ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත රජය ලබාදුන් නිවාස යළි පවරා ගැනීමටNext විදුලි බිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් More Stories දේශීය පුවත් විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය 22 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික ලංකා විදුලිබල මණ්ඩලයේ අන්තර්ජාල ගෙවීම් පද්ධතිය (online ගෙවීම්) නැවතත් ආරම්භ කරයි 22 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාව ප්‍රථමවරට ටින්මාළුවලින් ස්වයං පෝෂිත වී ඇත – ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය 22 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ