දේශපාලන විදෙස් පුවත් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට වසර 12ක සිරදඩුවම් Editor3 August 24, 2022 0 මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට වසර 12ක සිරදඩුවම් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් ඇමෙරිකා ඩොලර් මිලියන 10ට ආසන්න මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 7කට වරදකරුවීම හේතුවෙන් 2020 වසරේ දී පැනවූ වසර 12ක සිරදඩුවම (23) සිට ක්‍රියාත්මක වනවා. ඒ ඔහු ඉදිරිපත් කළ අභියාචනය මහාධිකරණය (23) ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2018 ඔක්තෝබර: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට මූල්‍ය අල්ලස් දීමට තැත් කිරීම – විමර්ශන නවතීNext අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට More Stories දේශපාලන දේශීය පුවත් ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක් Editor3 April 10, 2025 0 ක්‍රීඩා විදෙස් පුවත් 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් කණ්ඩායම් 6කට අවස්ථාව Editor3 April 10, 2025 0 දේශපාලන දේශීය පුවත් කෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන්ත රණසිංහ Editor3 April 9, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ