අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ට රැකවරණය ලබාදීමේ චෝදනාව මත සමන් පෙරේරා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

2022 ජුනි 05 වැනිදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් සමන් පෙරේරාට චෝදනා එල්ල වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *