දේශපාලන විදෙස් පුවත් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට වසර 12ක සිරදඩුවම් Editor3 August 24, 2022 0 මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට වසර 12ක සිරදඩුවම් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් ඇමෙරිකා ඩොලර් මිලියන 10ට ආසන්න මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා 7කට වරදකරුවීම හේතුවෙන් 2020 වසරේ දී පැනවූ වසර 12ක සිරදඩුවම (23) සිට ක්‍රියාත්මක වනවා. ඒ ඔහු ඉදිරිපත් කළ අභියාචනය මහාධිකරණය (23) ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2018 ඔක්තෝබර: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට මූල්‍ය අල්ලස් දීමට තැත් කිරීම – විමර්ශන නවතීNext අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට More Stories දේශපාලන දේශීය පුවත් හිටපු ඇමැති ෆවුසිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් Editor3 June 24, 2026 0 විදෙස් පුවත් ඩො.බි 12ක ඉරාන වත්කම් නිදහස් කිරිමටත් ඇමෙරිකාව එකඟවෙයි Editor3 June 24, 2026 0 පාරිසරික විදෙස් පුවත් යුරෝපය පුරා වාර්තාගත දැඩි උෂ්ණත්වයක් Editor3 June 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ