දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු අධිඅවදානම් කලාප 56ක්; සතියකදී ඩෙංගු රෝගීහු 1590ක් 6 months ago Editor3 ඩෙංගු අධිඅවදානම් කලාප 56ක්; සතියකදී ඩෙංගු රෝගීහු 1590ක් ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම රෝගීන්ගෙන් සියයට 50.8 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. Editor3 See author's posts Tags: ඩෙංගු මර්දන ඒකකය, ඩෙංගු රෝගීන්, සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස Continue Reading Previous කෝටි 24ක කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටNext වතුකරයට online වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් More Stories දේශීය පුවත් රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් අත්අඩංගුවට 17 hours ago Editor3 දේශීය පුවත් සියලු පෞද්ගලික රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන පෙබරවාරි 28ට පෙර ලියාපදිංචිය අනිවාර්යයි 17 hours ago Editor3 දේශීය පුවත් මාර්තු 15වැනිදා වන විට පාසල් නිල ඇඳුම් – අධ්‍යාපන ඇමති 17 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ