දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු අධිඅවදානම් කලාප 56ක්; සතියකදී ඩෙංගු රෝගීහු 1590ක් Editor3 August 18, 2022 0 ගතවු දින 10ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 900කට අධික සංඛ්‍යාවක් ඩෙංගු රෝගීන් 1590ක් පසුගිය සතියක කාලයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එම රෝගීන්ගෙන් සියයට 50.8 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කෝටි 24ක කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටNext වතුකරයට online වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් More Stories දේශීය පුවත් පාරිසරික යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට Editor3 April 14, 2026 0 දේශීය පුවත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට Editor3 April 14, 2026 0 දේශීය පුවත් ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ ‘හයිටොප් තුෂාරගේ’ ගෝලයෙකු අත්අඩංගුවට Editor3 April 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ