දේශීය පුවත් කන්නයේ වී මිල නියම කරයි Editor3 August 6, 2022 0 බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කරයි වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළටNext සිංහරාජ වනාන්තරය හෙළිකර මාර්ගයක් හෝ ජලාශයක් ඉදි නොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික 2026 මුල් මාස හයේ රජයේ ආදායම 27.1%කින් ඉහළට: බිලියන 405ක හිඟය බිලියන 9.5ක අතිරික්තයක් බවට පත්වෙයි Editor3 August 9, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු සභාපති ලෙස කුසල් මෙන්ඩිස් පත්වෙයි Editor3 August 9, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් 2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් මාසයේදී යාපනයේදී: අයදුම්පත් භාරගැනීම අගෝස්තු 20 දක්වා Editor3 August 9, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ