කන්නයේ වී මිල නියම කරයි

0
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කරයි

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කරයි

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් නියම කර තිබෙනවා.

ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com