යුක්රේනයේ “බෝර්ෂ්ච් සුප්” UNESCO ලෝක උරුම ලැයිස්තුවට

යුක්රේනයේ "බෝර්ෂ්ච් සුප්" "UNESCO" ලෝක උරුම ලැයිස්තුවට

යුක්රේනයේ "බෝර්ෂ්ච් සුප්" "UNESCO" ලෝක උරුම ලැයිස්තුවට

යුක්රේනයේ බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව, යුක්රේන සංස්කෘතියට පමණක් නොව මුළු ලොවටම ඉතා වැදගත් බව පෙන්වා දෙමින්, අභාවයට යමින් පවතින බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව රැක ගැනීමේද අරමුණින් එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ‘යුනෙස්කෝ’ හෙවත් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ඒජන්සිය තීරණය කර තිබේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ යුද්ධය හේතුවෙන් එල්ල වූ බලපෑම් බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාවට තර්ජනයක් වී ඇති බවත් එය ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි තීරණයක් ගත් බවත්, බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව, යුනෙස්කෝ ලෝක උරුමයක් කළ බවත් යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *