ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර වැඩසටහනේ ආධාර

ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර වැඩසටහනේ ආධාර

ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර වැඩසටහනේ ආධාර

මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන එකඟ වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයින් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි. ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය කඩිනමින් සැපයීමට පියර ගැනෙනු ඇති.

අමුද්‍රව්‍ය හිඟයත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට නතර කර තිබේ.

කුඩා දරුවන්ගේ හා ගැබිණි මව්වරුන්ගේ මෙන්ම කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ අතිරේකයක් ලෙස ත්‍රිපෝෂ ලබාදීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *