Type to search

හිරාන් අබේසේකර දින්න Laurence Olivier Award එකේ වටිනාකම දන්නවාද ??

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

🎭 Laurence Olivier Award (Olivier Award) එක පිරිනමන්නේ Society of London Theatre එක විසින්.

🎭 එංගලන්තයේ ලන්ඩන් නුවර තියෙන වේදිකා නාට්‍ය රඟහල්වල පෙන්වන වේදිකා නාට්‍යවල නිර්මාණකරුවන් ඇගයීමට ලක් කිරීම තමයි මෙහි අරමුණ.

🎭 බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංගීත සම්මාන උළෙල BRIT Awards වගේ, ප්‍රධාන සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙල BAFTA Awards වගේ, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වේදිකා නාට්‍ය සම්මාන උළෙල වෙන්නේ මේ Olivier Awards.

🎭 ලෝකයේ ප්‍රධානම වේදිකා නාට්‍ය සම්මාන උළෙලවල් තුනෙන් එකක් තමයි Olivier Awards කියන්නේ.
(අනිත් දෙක තමයි ඇමරිකාවේ Tony Awards සහ ප්‍රංශයේ Molière Awards)

🎭 Olivier Awards උළෙලේ ප්‍රධානම සම්මාන දෙන්නේ Drama, Musical සහ Dance/Opera යන කැටගරි තුනට.
ඒකෙන් අපේ කථානායකයා වන හිරාන් අබේසේකර අයත් වෙන්නේ Drama කැටගරි එකේ Best Actor සම්මානයට.

🎭 මේ සම්මානයට මෙතෙක් පාත්‍ර වූ නළුවන් බහුතරයක්ම ලෝක ප්‍රකට නළුවන්. පල්ලෙහා ලිස්ට් එකේ ඉන්නේ එයින් කීපදෙනෙක්.
බලන්න කීදෙනෙක්ව අඳුනගත්තද කියලා.

🕴 Albert Finney : Jason Bourne Triology – Dr. Albert Hirsch

🕴 Michael Gambon : Harry Potter series – Albus Dumbledore

🕴 Oliver Ford Davies : Star Wars – Sio Bibble

🕴 Ian McKellen : The Lord Of The Rings – Gandalf,
X-Men – Magneto

🕴 Mark Rylance : Don’t Look Up – Peter Isherwell

🕴 Ian Holm : The Lord Of The Rings – Bilbo Baggins

🕴 Kevin Spacey : 21 – Mickey Rosa, Baby Driver – Doc, House of Cards – Frank Underwood

🕴 Conleth Hill : Game of Thrones – Varys

🕴 Richard Griffiths : Harry Potter series – Vernon Dursley

🕴 Chiwetel Ejiofor : 12 Years A Slave – Solomon Northup, The Martian – Vincent Kapoor, Doctor Strange – Karl Mordo

🕴 Benedict Cumberbatch : Sherlock – Sherlock Holmes, The Imitation Game – Alan Turing, Hobbit series – Smaug & Sauron, Marvel Cinematic Universe – Dr. Strange

🕴 Rory Kinnear : James Bond series – Bill Tanner

🕴 Mark Strong : Kingsman : Merlin, Green Lantern – Thaal Sinestro, John Carter – Matai Shang

🕴 Bryan Cranston : Breaking Bad – Walter White, Family Guy – Hal/Bert, Trumbo – Dalton Trumbo

🕴 Andrew Scott : Sherlock – James Moriarty, Fleabag – The Priest, 1917 – Lieutenant Leslie

✍️ විකුම් හර්ෂණ
Vikum Harshana

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *