Type to search

කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් ආසියානු වාර්තාවක් බිඳහෙළයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් ඊයේ ඉතාලියේ පැවති මලල ක්‍රීඩා උළෙලකදී නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

මීටර් 150 ධාවන ඉසව්වේ නව ආසියානු වාර්තාවක් තැබූ යුපුන් එහිදී එම ඉසව්ව තත්පර 15.16කින් නිමා කර ඇත.

මෙම ඉසව්වේ ආසියානු වාර්තාව ලෙස සටහන්ව තිබුණේ තත්පර 15.35ක් ලෙසටය.

එම වාර්තාව හිමිකරගෙන තිබුණේ ජපාන ධාවන ශූරයෙකු වූ Yoshihide Kiryu විසිනි.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *