කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් ආසියානු වාර්තාවක් බිඳහෙළයි

0

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුරී යුපුන් අබේකෝන් ඊයේ ඉතාලියේ පැවති මලල ක්‍රීඩා උළෙලකදී නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

මීටර් 150 ධාවන ඉසව්වේ නව ආසියානු වාර්තාවක් තැබූ යුපුන් එහිදී එම ඉසව්ව තත්පර 15.16කින් නිමා කර ඇත.

මෙම ඉසව්වේ ආසියානු වාර්තාව ලෙස සටහන්ව තිබුණේ තත්පර 15.35ක් ලෙසටය.

එම වාර්තාව හිමිකරගෙන තිබුණේ ජපාන ධාවන ශූරයෙකු වූ Yoshihide Kiryu විසිනි.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com