නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක්, නව රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙක් දිවුරුම් දෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක්, නව රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

දිනේෂ්ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන
ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
රමේෂ්පතිරණමහතා – අධ්‍යාපන, වැවිලිකර්මාන්ත
ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
කණක හේරත් මහතා – මහාමාර්ග
විදුර වික්‍රමනායක මහතා – කම්කරු
ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
නසීර් අහමඩ් මහතා – පරිසර
ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික
ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූඅමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ.

නව රාජ්‍ය අමාත්‍යවරු

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
රෝහණ දිසානායක මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු මහතා – වැවිලි රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තාරක බාලසූරිය මහතා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ධ මහතා – නිවාස රාජ්‍ය අමාත්‍ය
සනත් නිශාන්ත මහතා – ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් මහතා – මහවැලි රාජ්‍ය අමාත්‍ය
අනුරාධ ජයරත්න මහතා – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
සිසිර ජයකොඩි මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
ප්‍රසන්න රණවීර මහතා – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ඩී.වී. චානක මහතා – සංචාරක රාජ්‍ය අමාත්‍ය සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
ඩී.බී. හේරත් මහතා – පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
කාදර් කාදර් මස්තාන් මහතා – ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අශෝක ප්‍රියන්ත මහතා – වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
ඒ. අරවින්ද් කුමාර් මහතා – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ගීතා කුමාරසිංහ මහත්මිය – සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
ගුණපාල රත්නසේකර මහතා – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික

ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

කපිල නුවන් අතුකෝරල මහතා – සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
ආචාර්ය සුරේන් රාඝවන් මහතා – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
ඩයනා ගමගේ මහත්මිය – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
සීතා අරඹේපොළ මහත්මිය – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ මහතා – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුර හොබවති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *