දේශීය පුවත් ගෑස් සිලින්ඩර් 230ක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 17, 2022 0 විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක් අනවසරයෙන් ගෑස් සිලින්ඩර තොගයක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු ගිනිගත්හේන පොලිසිය අත්අඩංගුවට ගත්තා. නිසි අවසර පත්‍රයක් නොමැතිව පුරවන ලද ගෑස් 230ක් සහ හිස් ගෑස් සිලින්ඩර 3ක් ඔහු සන්තකයේ තබාගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ආසියානු රග්බි සංගමය ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයිNext ෆීල්ඩ් මාෂල්ගෙන්, හමුදාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ලිපියක් More Stories දේශීය පුවත් බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායලයෙන් නියෝග Editor Eleven September 9, 2026 0 දේශපාලන දේශීය පුවත් කොළඹ වරායේ ඩිජිටල්කරණයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 15ක මූල්‍ය සහයක් Editor Eleven September 9, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉරාන නැව් ඇතුළු වූ බවට පළ වූ වාර්තා විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි Editor Eleven September 9, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ