දේශීය පුවත් ගෑස් සිලින්ඩර් 230ක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 17, 2022 0 විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක් අනවසරයෙන් ගෑස් සිලින්ඩර තොගයක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු ගිනිගත්හේන පොලිසිය අත්අඩංගුවට ගත්තා. නිසි අවසර පත්‍රයක් නොමැතිව පුරවන ලද ගෑස් 230ක් සහ හිස් ගෑස් සිලින්ඩර 3ක් ඔහු සන්තකයේ තබාගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආසියානු රග්බි සංගමය ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයිNext ෆීල්ඩ් මාෂල්ගෙන්, හමුදාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ලිපියක් More Stories දේශීය පුවත් පාරිසරික 2026 ජගත් පරිසර සතියට අදාළ චක්රලේඛය නිකුත් වේ Editor3 May 17, 2026 0 දේශීය පුවත් ව්යාපාරික දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරයි Editor3 May 17, 2026 0 දේශීය පුවත් ඉන්දීය ජාතික භූවිද්යාඥයෙක් කොකේන් සමඟ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට Editor3 May 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ