දේශීය පුවත් ගෑස් සිලින්ඩර් 230ක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 17, 2022 0 විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක් අනවසරයෙන් ගෑස් සිලින්ඩර තොගයක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු ගිනිගත්හේන පොලිසිය අත්අඩංගුවට ගත්තා. නිසි අවසර පත්‍රයක් නොමැතිව පුරවන ලද ගෑස් 230ක් සහ හිස් ගෑස් සිලින්ඩර 3ක් ඔහු සන්තකයේ තබාගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආසියානු රග්බි සංගමය ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයිNext ෆීල්ඩ් මාෂල්ගෙන්, හමුදාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ලිපියක් More Stories දේශීය පුවත් ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛතා බස් රථ සේවාවක් Editor3 March 13, 2026 0 දේශීය පුවත් නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික ප්‍රමාණයක් Editor3 March 13, 2026 0 දේශීය පුවත් මහ පාරේ රේස් පදින, සෙල්ලම් දාන තරුණයින්ට වැඩ වරදියි Editor3 March 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ