දේශීය පුවත් ගෑස් සිලින්ඩර් 230ක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට Editor3 April 17, 2022 0 විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක් අනවසරයෙන් ගෑස් සිලින්ඩර තොගයක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු ගිනිගත්හේන පොලිසිය අත්අඩංගුවට ගත්තා. නිසි අවසර පත්‍රයක් නොමැතිව පුරවන ලද ගෑස් 230ක් සහ හිස් ගෑස් සිලින්ඩර 3ක් ඔහු සන්තකයේ තබාගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආසියානු රග්බි සංගමය ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයිNext ෆීල්ඩ් මාෂල්ගෙන්, හමුදාධිපතිට හා ආරක්ෂක ලේකම්ට ලිපියක් More Stories දේශීය පුවත් ව්යාපාරික කහටගහ ග්රැෆයිට් ලංකා සමාගමෙන් මහා භාණ්ඩාගාරයට ලක්ෂ 74ක් Editor3 July 8, 2025 0 දේශීය පුවත් විදේශවලින් සපයන online සේවාවලට 18%ක වැට් බද්දක් Editor3 July 8, 2025 0 දේශීය පුවත් දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු හා නිල ඇඳුම් දීමනාවක් Editor3 July 8, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ