හයිවේ හදන සල්ලිවලින් අසරණ වී සිටින මිනිසුන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්න – තිස්ස විතාරණ

අධිවේගී මාර්ග සෑදීමට වෙන් කර ඇති මුදල් ආර්ථික අර්බුදය හමුවේ අසරණ වී සිටින ජනතාවට අවශ්‍ය ආහාර ලබා දීමට ආණ්ඩුව යොදාගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා, පෙබරවාරි 10 වන දින පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

ආණ්ඩුවේ අභ්‍යන්තර රැස්වීම්වල දී සිය යෝජනා ඉදිරිපත් කළ ද ඒවාට නිසි අවධානයක් නොලැබෙන බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *