Type to search

හයිවේ හදන සල්ලිවලින් අසරණ වී සිටින මිනිසුන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්න – තිස්ස විතාරණ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

අධිවේගී මාර්ග සෑදීමට වෙන් කර ඇති මුදල් ආර්ථික අර්බුදය හමුවේ අසරණ වී සිටින ජනතාවට අවශ්‍ය ආහාර ලබා දීමට ආණ්ඩුව යොදාගත යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා, පෙබරවාරි 10 වන දින පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

ආණ්ඩුවේ අභ්‍යන්තර රැස්වීම්වල දී සිය යෝජනා ඉදිරිපත් කළ ද ඒවාට නිසි අවධානයක් නොලැබෙන බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *