වෛද්‍ය චමල් සංජීව සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් නව වෛද්‍ය සංගමයක්

0

වෛද්‍ය චමල් සංජීව මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ලේකම් ධුරය දරණ නව වෙද්‍ය සංගමයක් පිහිටුවා තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානය (MCPA) ලෙස මෙම සංගමය නම්කර තිබේ. එහි පැවැදි අනුශාසක ලෙස පූජ්‍ය ඕමල්පේ හිමියන් පත්කොට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com