(VIDEO) රාජපක්ෂ පවුලේ දියුණුවට ඉරිසියා කරන්න එපා – එරන්ද ගිනිගේ

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කරමින් සිටින බවත් එසේ කරනවා වෙනුවට ඔවුනුත් තම තමන් වෙහෙස වී වැඩ කර දියුණු විය යුතු බවත් වියත්මග සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුව සිට, මෑතකදී ඉන් ඉවත් වූ එරන්ද ගිනිගේ මහතා අවධාරණය කරයි.

එරන්ද ගිනිගේ මහතා මේ බව පැවසුවේ ඉරාජ් වීරරත්න සමග යූටියුබ් සංවාදයකට එක්වෙමිනි. තනිකරම ජනතා විමුක්ති පෙරමුණට පහර ගැසීම සඳහා නිර්මාණය කර ඇති අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *