මිල කළ නොහැකි ගජමුතු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කරදියනාරු, මුණවර, පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේදී මිල කළ නොහැකි ගජමුතු සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අවුරුදු 29 සහ 52 වන, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

රක්ෂිත තුළ ජීවත්වන ඇතුන් ඝාතනය කර එම ගජමුතු ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *