මහින්ද, මෛත්‍රී සහ රනිල්ගෙන් ගුවන් හමුදාවට පොල්ලක්

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රී -රනිල් පාලනය යටතේ 2013 සිට 2018 දක්වා කාලය තුළ ප්‍රභූ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් 12,000,000/-ක මුදල් ගෙවා නැති බවට ජාතික විගණන කාර්යාලය විසින් තොරතුරු හෙළිකර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ 2003 සිට 2013 දක්වා කාලය තුළ ගුවන් ගමන් වෙනුවෙන් ද රුපියල් ලක්ෂ 60ක මුදලක් ගුවන් හමුදාවට ගෙවා නොතිබීම ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *