Type to search

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරයට ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් හදිසියේ අහිමි වෙයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

එළඹෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි.

අවිශ්ක ප්‍රනාන්දු ට කොවිඩ් වැලඳී ඇති බවත්, වනිඳු හසරංග ආබාධයකට ලක්වී ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *