(VIDEO) රාජපක්ෂලා ෆේල් ! ආයිත් රාජපක්ෂලාට බලයට එන්න බැහැ ! – කුමාර වෙල්ගම

මේ වන විට ජනතාව දැඩි පීඩනයකින් සිටින අතර රාජපක්ෂලා ෆේල් බවත් යළි රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට රටක් පාලනය කළ නොහැකි බවත්, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, (08)වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

කෙසේවෙතත් රටට වැඩක් කිරීමට නම්, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අඩුකර නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයම 20ට අත එසවීමෙන් ඇති පලක් නැති බව පැවසූ වෙල්ගම මහතා කියාසිටියේ ඔවුන්ටද තමන් ප්‍රමුඛ කණ්ඩායම පමණ ඉදිරියට යාමට පැමිණෙන ලෙස ප්‍රර්ථනා කරන බවයි.

https://www.facebook.com/watch/?v=3020112708249381

Leave a Reply

Your email address will not be published. Required fields are marked *