ලෝක සංචාරක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

ලෝක සංචාරක රූ රැජින කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා භානු සමත් වුණා.

ඒ, රටවල් 30 ක තරඟකාරියන් අභිබවා යමින්.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වුණා.

ලෝක සංචාරක රූ රැජින කිරුළට අමතරව 22 හැවිරිදි නලීෂා භානු, මිස් පොපියුලර් සහ මිස් ටැලන්ට් යන ඛාණ්ඩ වලින්ද ජයග්‍රහන හිමිකරගනු ලැබුවා.

ලෝක සංචාරක රූ රැජින තරගාවලියේ අනුශූරතාව ඉක්වදෝරයට හිමිවූ අතර එමි තුන්වන ස්ථානය කැනඩාවට හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *