ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සම ප්‍රමුඛස්ථානයේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සම ප්‍රමුඛස්ථානයේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සම ප්‍රමුඛස්ථානයේ

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ එංගලන්තය පරදා පළමු තරග දෙකෙන්ම ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාවට හැකියාවට හැකියාව ලැබුණා.

එම ජයග්‍රහණ දෙකත් සමඟ අයි.සී.සී.ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සමඟ සම ප්‍රමුඛස්ථානයට පැමිණෙන්නට ඔවුන්ට හැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 24ක් ලබාගෙන ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකාව ද ප්‍රසාද ලකුණු 24ක් හිමිකරගෙන තිබෙනවා.

එම සටහනේ තුන්වන තැන පාකිස්ථානය පසුවන අතර සිව්වන තැන පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි.

මෙවර අයි.සී.සී.ලෝක ටෙස්ට් ශූරතාවලිය පැවැත්වෙන්නේ 2021-2023 වසර වලට අදාලවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *