ක්‍රීඩා දේශීය පුවත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සම ප්‍රමුඛස්ථානයේ Editor3 December 21, 2021 0 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සම ප්‍රමුඛස්ථානයේ අළු බඳුන ටෙස්ට් තරගාවලියේ එංගලන්තය පරදා පළමු තරග දෙකෙන්ම ජය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාවට හැකියාවට හැකියාව ලැබුණා. එම ජයග්‍රහණ දෙකත් සමඟ අයි.සී.සී.ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සමඟ සම ප්‍රමුඛස්ථානයට පැමිණෙන්නට ඔවුන්ට හැකි වීම විශේෂත්වයක්. ඒ අනුව අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 24ක් ලබාගෙන ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකාව ද ප්‍රසාද ලකුණු 24ක් හිමිකරගෙන තිබෙනවා. එම සටහනේ තුන්වන තැන පාකිස්ථානය පසුවන අතර සිව්වන තැන පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි. මෙවර අයි.සී.සී.ලෝක ටෙස්ට් ශූරතාවලිය පැවැත්වෙන්නේ 2021-2023 වසර වලට අදාලවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කසිප්පු අලෙවි කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් හිටපු ප්‍රා.මන්ත්‍රි පොලිස් කූඩුවේදි මරුටNext හොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙව්වේ කොමිස් ගන්නද? More Stories දේශීය පුවත් ව්‍යාපාරික මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට Editor3 May 5, 2026 0 දේශපාලන දේශීය පුවත් රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ Editor3 May 5, 2026 0 දේශීය පුවත් එල්නිනෝ අවදානමෙන් අපේක්ෂිත වැසි ඉදිරියේදී නොලැබෙන බවට කාලගුණයෙන් අනාවැකියක් Editor3 May 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ